⭕අපිත් එක්ක ගනුදෙනු කරන අපිට වටිනා ඔයාලට අද ඉදන් අපි දෙනවා අපේ TECHNEOS Membership එකක් .මේ Membership එකෙන් ඔයාට පුළුවන් අපි ලබාදෙන විශේෂ මිල අඩු කිරීම් ලබාගන්න .
◻️Golden Loyalty Membership- ඔබ මිලදී ගන්නා සෑම රුපියල් 1000ක් වටිනා මිලදී ගැනීමකටම පොයින්ට් 25 ක් ,
◻️Silver Loyalty Membership - ඔබ මිලදී ගන්නා සෑම රුපියල් 1500ක් වටිනා මිලදී ගැනීමකටම පොයින්ට් 25 ක් ,
හිමි වනු ඇත .
සැ .යු .- ▪️පොයින්ට් 1ක වටිනාකම - රුපියල් 1.
▪️Golden Loyalty Membership හිමිවීම - රු .25000 ඉක්මවා මිලදී ගැනීම් කල ඔබට .
▪️ Sliver Loyalty Membership හිමිවීම - රු .10000 ඉක්මවා මිලදී ගැනීම් කල ඔබට .
Starting today, We are giving our TECHNEOS Membership to those who are valuable to us who do business with us.
With this membership, you can get the special price reductions we provide.
◻️Golden Loyalty Membership- 25 points for every purchase worth 1000 rupees.
◻️Silver Loyalty Membership - 25 points for every purchase worth 1500 rupees.
will have.
Note -▪️ Value of 1 point - 1 rupee.
▪️Entitlement to Golden Loyalty Membership - For purchases over Rs.25000.
▪️Entitlement to Sliver Loyalty Membership - For purchases over Rs.10000